election2024
|

ඡන්දය ශූන්‍ය කිරීමක් ගැන අනතුරු ඇඟවීමක්

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එමෙන්ම එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ආර්….

c news sinhala
|

හරියට ඡන්දෙ දාන්නේ මෙහෙමයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. “කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ,…

hot news sinhala today
|

මැතිවරණ සමයේ ආපදා කළමනාකරණයටත් විශේෂ වැඩපිළිවෙලක්!

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවයි. මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු…

Election
|

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙයි

2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් බවයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය…

medicines
|

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ තැනක්

අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ. එය වවුනියාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති බව සඳහන්.එම මධ්‍යස්ථානය තුළ අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් 100දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වෙයි. ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර…

corona
|

නව කොවිඩ් ප්‍රභේදයක්

නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෝලන්තය, නොර්වේ, ලක්සම්බර්ග්, යුක්‍රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500කම එම ප්‍රභේදය අඩංගු වූ බව වාර්තා වේ. ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. මෙම නව කොරෝනා ප්‍රභේදය…

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා -ජනාධිපති ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා
|

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා -ජනාධිපති
ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා

මීට වසර දෙකහමාරකට පෙර දරුණු ආර්ථික කඩාවැටීමකට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අමාරුවෙන් ගොඩගැනීමට අප ක්‍රියාත්මක කළ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙනයනවද? නැද්ද? එසේ නොමැතිනම් ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ වැඩපිළිවෙළ සහ…

පාකිස්තානයෙත් ආර්ථික අර්බුදය බරපතළ වන ලකුණු
|

පාකිස්තානයෙත් ආර්ථික අර්බුදය බරපතළ වන ලකුණු

පාකිස්තානයේ තරුණ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් විරැකියාව හිස ඔසවමින් තිබෙන බවත්, එරට ආර්ථික අර්බුදය තවත් බරපතළ වනු ඇති බවත් එරට සැලසුම් කොමිෂන් සභාව සෙනෙට් කමිටුවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මන්දගාමී ආර්ථික වර්ධනය සහ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය එරට තරුණ පරපුර අතර දැඩි මානසික ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට හේතු වනු ඇතැයි ද පාකිස්තාන සැලසුම්…

කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල විශේෂ රථවාහන සැලස්මක්
|

කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල විශේෂ රථවාහන සැලස්මක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාල අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා…

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්
| |

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…