ගත වූ පැය 24 තුල අමෙරිකාව මරණ 2037 යි
ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ගණන 16 ලක්ෂ 99,583ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 502,049ක් වනවා. ගතවු පැය 24 තුල එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2037වන අතර එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 18719 ක් ලෙසයි දැක්වුනේ. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා…








