මේ රටේ පාලනය නැවත රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට පියවර ගත යුතුයි – එස්. සදාසිවම්
මේ රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි එස්. සදාසිවම් මහතා පවසයි. හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවකින් පසුව මාධ්‍ය වෙත මේ බව පැවසු එස්. සදාසිවම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ රට මෙයට අවුරුදු දෙකකට පමන…