ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති හමුවේ
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනෙක් ඉකුත් (23)දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු විය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී මෙසර්ස් ලූකස් පෙට්‍රිඩිස් (Messrs Loukas Petridis) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ ත්‍රිවිධ හමුදාවේ කලාපීය නියෝජිත ජැක් ලෙමේ (Jacques Lemay) යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති මෙම…