කිසිම අපේක්ෂකයෙක් ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ – කේ. ආර්. ක්‍රිෂාන්තන්
වසර 70වක පමන කාලයක් මේ රට පාලනය කල පාලකයන් මේ රට විනාශ කරමින් ලෝකයේ සමහර රටවලට මේ රට ඩොලර් මිලියන සියයක පමන නයකට පත්කර ඇති බව ජනාධිපතිධුර අකේෂක අරුනළු ජනතා පක්ෂයේ නායක වෛද්‍ය කේ. ආර්. ක්‍රිෂාන්තන් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ බව පැවසු ක්‍රිෂාන්තන් මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි පසු ගිය වසර ගනනාවක් පුරා…









