තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – තේනුවර
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය සම්බන්ධ අභියාචනාධිකරණ නඩු තීන්දුව අධ්‍යයනයෙන් පසුව හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදාල පෙත්සම් කරුවන්ගේ නීතිඥ මණ්ඩලයක් විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ගෝඨභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් අභියාචනාධිකරණයට…