“හමුදාවට උන් හිටි තැන් අහිමිකළ ගෝඨාභයගේ රණවිරුගාය” – ආනන්ද ලැනරෝල්

“හමුදාවට උන් හිටි තැන් අහිමිකළ ගෝඨාභයගේ රණවිරුගාය” – ආනන්ද ලැනරෝල්

ගෝඨාභය රාජපක්ෂ රටේ යුද හමුදා මුලස්ථානය විකුණලා යුද  හමුදාවට ඉන්න හිටින්න තැනක් නැති කරලා වසර නවයක් ගෙවී ගොස් ඇති බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා පවසයි. මේ රටේ කවුරුත් දන්නවා ශ්‍රි ලංකා යුද හමුදාවේ මුලස්ථානය තිබුණේ කොළඹ, ගාලු මෝදර පිටියේ. බ්‍රිතාන්‍ය පාලනය යුගයේ ඉඳලා යුද හමුදා මුලස්ථානය ඔතන තිබුණේ. ලංකාවට…

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.
| |

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන දෙපළ සිවිල් ක්‍රියාකාරීන් දෙපළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරමින් පවරා තිබූ රිට් පෙත්සමට අදාළ නඩුවේ තීන්දුව මේ වන විට නිකුත් කර ඇත. මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කලද එකී තීන්දුවට බලපෑ හේතු ඇතුළත් විස්තරාත්මක හේතු…

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි
|

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ප‍්‍රථම වරට මාතෘ නිවාඩු ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය එරට ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මේලනයේද සහාය ඇතිව මෙම ක‍්‍රමය හදුන්වා දි ඇති අතර, මෙම සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය 2017 වසරේ සිටම සාකච්ඡා කරමින් සිට ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් ජුලි මස සිට සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙම මාතෘ නිවාඩු…

බිත්තර මිල ඉහළ යාම කුමන්ත‍්‍රණයක්

බිත්තර මිල ඉහළ යාම කුමන්ත‍්‍රණයක්

බිත්තර මිල ඉහළ යාමට හේතුව බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තර හිගයක් මවා පෑම බවත් වහාම රජය මැදිහත් වී මෙය නතර කළ යුතු බවත් පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. මේ දිනවල බිත්තර මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදන හිමියන්ද අනතුරු අගවා සිටින්නේ ඉදිරියේදි බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බවය. නමුත්…

ප‍්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකට අත්සන් තබයි

ප‍්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකට අත්සන් තබයි

එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රචණ්ඩත්වයෙන් හා පොලිතීන් භාවිතයෙන් තොරව පැවැත්වීම සහතික කර ගැනීම උදෙසා මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (15) මාතලේ ඔරලෝසු කණුව අසලදි සිදු කෙරුණි. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ, මෙම අත්සන් ගැනීමේ වැඩසටහන සදහා මාතලේ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුලූ දේශපාලන පක්ෂ රැසක දේශපාලඥයින් මෙම මහජන පෙත්සමට අත්සන් තැබීය. මෙම…

රියදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණයෙන් 12% අසමත්..

රියදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණයෙන් 12% අසමත්..

රියදුරු බලපත‍්‍ර ලබා ගැනීම සදහා වෛද්‍ය පරික්ෂණ වෙත යොමු වෙන සෑම අපේක්ෂකයන් සිය දෙනෙක් අතරින් 11-12 කු රිය පැදවීමට නුසුදුසු බව තහවුරු වී ඇතැයි ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි. සියලූම රියදුරු බලපත‍්‍ර අපේක්ෂකයන්ට අධ්‍යාත්මික හා ගුණාත්මක වෛද්‍ය පරික්ෂණ සිදු කර ශාරිරික හා මානසික යෝග්‍යතාව පිලිබද සහතික කිරිම ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය සිදු කරනු ලබයි. ඒ…

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා පිටත්ව ගිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉකුත්13 දා යළි දිවයිනට පැමිණියේය. Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 08 වන දින…

කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!
|

කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!

කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින්…

breaking news sri lanka tamil
|

බිලියන 14ක ලාභයක් ඉපැයූ ගුවන් සමාගම අද බිලියන 250කින් පාඩු ලබනවා

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හදලා තියෙන ලොකුම මිත්‍යාව එතුමා සහ ඔහුගේ සහෝදර පරපුර ඉතා විශිෂ්ඨ ගණයේ කළමණාකරීන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. සභාපතිව සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙක්. ඒ සමාගම 2008 දි භාර ගන්නකොට එමිරේට්ස් සමාගමෙන් සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක්. අද බිලියන 250 කින් පාඩු ලබන ආයතනයක් බවට…

මැතිවරණ නීති උල්ලංඝනය වීම් 513 ක්!

මැතිවරණ නීති උල්ලංඝනය වීම් 513 ක්!

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධව පැමිණිලි 513 ක් ලැබි ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. ඉකුත් 08 දා සිට ඊයේ (13) සවස 4.30 දක්වා මෙම පැමිණිලි ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට, දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයට ලැබී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 485 ක්ද වෙනත් පැමිණිලි 16 ක්ද, ප්‍රචණ්ඩ ක්‍රියා 12 ක්ද වාර්තා වී ඇත….