සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා  ඇප මුදල් තැන්පත් කරයි
|

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ඇප මුදල් තැන්පත් කරයි

්ඊ‍යේ (13) 2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ද ඊට එක්වුණි. එහිදී අදහස් දක්වමින්…

water-bill
|

ජල ගාස්තු 7%කින් පහළට

සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තු සියයට 7කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජල ගාස්තු සංශෝධනය කිරීමට ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13)…

postal-election
|

තැපැල් ඡන්ද දාන දින ගැන අවසන් තීරණය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත. තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කී කොමිසමේ සාමාජිකයෙක්…

අපරාධයකින් උපයාගන්නා දේපළ ගැන විශේෂ තීරණයක්
|

අපරාධයකින් උපයාගන්නා දේපළ ගැන විශේෂ තීරණයක්

අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ, අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියෙහි ප්‍රතිපත්ති හා නීතිමය රාමුව සහ නීති ප්‍රතිපාදන කෙටුම්පත් සංවර්ධනය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාවට අනුකූලව, අපරාධයකින් උපයාගත් දේපළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි අනුමැතිය ලබා දී ඇත….

ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක්
|

ලෝක අලි දිනය සමරනු වස් WNPS සහ Spa Ceylon වෙතින් වැඩසටහන් රැසක්

Spa Ceylon සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) ‘Help Save The Majestic Ceylon Elephant’ නමින් අලි මිනිස් ගැටුම පිළිබඳව දැනුවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද සුවතා සන්නාමය වන Spa Ceylon, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය…

mathiwarana komisin sabawa
|

නාමයෝජනා භාරගන්නා දින විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා,ස්නයිපර් තුවක්කුකරුවන් සහ පන්දහසකට ආසන්න පොලිස් නිලධාරීන් යෙදවීමටයි යොජනා වී ඇත. මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කලේය….

ජනාධිපතිව මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විටයි
|

ජනාධිපතිව මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විටයි

විවිධ සංගම් සමග ඔවුන්ගේ ප්‍රශ්න පිලිබදව සකච්චා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විට බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ…

අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා – ඒ. ආර්. එම්. තස්ලිම්
|

අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා – ඒ. ආර්. එම්. තස්ලිම්

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය වෙනුවෙන් හැටන් සිමාවේ බලමුළු ඒකරාශීක කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප 04 එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ. ආර්. එම්. තස්ලිම් (කකා හජ්ජි) මහතා පවසයි. හැටන් අංක 04 එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්විම් ලබා ගැනිමෙන් අනතුරුව හැටන්හි පිහිටි එක්සත්…

“ශිවගංගී“ ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙයි
|

“ශිවගංගී“ ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි . ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වේ. එම නැව් සේවාවට අයත් පර්යේෂණ යාත්‍රාවක් පෙර දිනයේදී කන්කසන්තුරය වරාය නිරීක්ෂණයක් සඳහා පැමිණ තිබුණි . මීට පෙර ඉන්දියාවේ නාගපට්ටන වරායේ…

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ – ආචාර්ය උදන් ප්‍රනාන්දු
|

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ – ආචාර්ය උදන් ප්‍රනාන්දු

පෙරහැරක් යන විට, පෙරහැරට අමතර ව වෙනත් වෙළෙඳාම් හා කර්මාන්ත ඉස්මතු වීම බහුල ව දක්නට ලැබෙන දෙයකි.පෙරහැර එන්නට පෙර ම, පෙරහැර එන මග දෙපස කෑකෝ ගහමින් එන යන පිරිසකි අන්නාසි වෙළෙන්දන් හා සාරවිටකාරයන්. බොහෝ වෙලාවක් පෙරහර එනතුරු හිටගෙන හෝ ඇන තියාගෙන ඉන්න දෙනෝ දාහක් ජනතාවට තමන්ගේ පවස ගැනීමට, අන්නාසි වෙළෙන්දා බේසමක් තම හිස මත තබාගෙන,…