බස් ගාස්තු අඩු කිරිමේ වාසිය කොන්දොස්තරවරුන්ට
රජය මගින් බස් ගාස්තු අඩු කිරිමේ වාසිය බස් මගින්ට නිසි ලෙස නොලැබෙන බවත් එහි වාසිය බස් කොන්දොස්තරවරුන්ට ලබාදි ඇති අමතර වාසියක් බව බස් මගින් චෝදනා කරති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බොහෝ බස් මගින් පවසනුයේ රජය මගින් බස් ගාස්තු අඩු කලද මාරු කාසි නොමැති බව පවසමින් සමහර කොන්දොස්තරවරුන් තමන්ට නිසි ලෙස ඉතුරු මුදල්…