දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය
| |

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.” – විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස් නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට…

මහාචාර්ය ඩබ් .ඩී. ලක්ෂ්මන් කිව්වේ ඇත්තද? බොරුද?
|

මහාචාර්ය ඩබ් .ඩී. ලක්ෂ්මන් කිව්වේ ඇත්තද? බොරුද?

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ. අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින් පවා හඳුන්වාදෙන ලද ජනාධිපති ලේකම්…

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?
| |

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ. මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේ කරනවාද? කෙසේ වෙතත්, පහන්තුඩාවේ සිදුවීම නිමිති කරගෙන ලිංගිකත්වය…

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා
|

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා

1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප  අතට හෝටල් හා කෑම බිල සම්පූර්ණයෙන් ගෙවීමට තරම් ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. මතක හැටියට යෙන් 220,000ක පමණ මුදලක් තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි…

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?
|

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

පළමු කොරෝනා ඇඳිරි නීතියෙ ඉඳලම මං ඇඳිරි නීතිවලට විරුද්ධයි. දැනුත් විරුද්ධයි. හැබැයි, ශාරීරික දුරස්ථභාවය රැකගන්නට, වාතාශ්‍රය පවත්වාගන්නට, ප්‍රසිද්ධ ස්ථානවලදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නට, දෑත් සේදීම දිරිගන්වන්නට, සංචරණය සීමා කරන්නට පියවර ගන්නවාට, එන්නත්කරණයට මං පක්ෂයි. හැබැයි ඉතින් මේකත් කියන්න ඕනැ. ඔය එකක්වත් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ බව මුළු රටම එන්නත් කරපු ඊශ්‍රායලය වැනි සමාජයන්ගෙන් පවා…

එන්නත් වැඩ්ඩො හමුදාවද?
| |

එන්නත් වැඩ්ඩො හමුදාවද?

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න…

ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක්
|

ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක්

ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් විසින් ක්‍රීඩයන්ට කාඩ්බෝඩ් ඇඳන් ලබාදී තිබෙන්නේ ඔවුන් ලිංගික ක්‍රියාවල යෙදීම වැළැක්වීමට යයි ලොව පුරා පැතිර යන කටකතාව ව්‍යාජ පුවතකි. මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී. එයිවීව් නම් ජපන් සමාගමක් විසින්…

කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

කංසා ,ගංජා කියූ පමණින් අපේ සමාජයේ ඇතැම් පිරිස් තුළ තවමත් ඇති වන්නේ අඳුරුමය ආකල්පයකි. ඖෂධ ගුණයෙන් පිරි, ප්‍රයෝජන රැසක් ලබා දෙන කප්රුකක් බඳු කංසා පැලෑටිය මෙලොවට බිහි වන්නේ මිනිසා බිහිවන්නටත් පෙරය. අප්‍රිකාවේ බිහිවූ ආදි මිනිසා අදින් වසර 18,000 කට පමණ ඉහත චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නයේ දී කංසා ශාකය හඳුනා ගත් අතර ඒවා ‘මා’ ලෙස…

බැසිල්ට පුළුවන් වෙයිද?
| |

බැසිල්ට පුළුවන් වෙයිද?

ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…

එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි
| |

එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි

කකුල් දෙකෙන් එල්ලලා, ඔලුව යටින් මිරිස් කුඩු පුච්චලා, නියපොතු ගලවලා, හම ගහලා කටඋත්තර ගනිද්දි ඒ සියල්ල විඳදරාගෙන කටඋත්තර දීම ප්‍රතික්ෂේප කරපු වීරයෙක් ගැන කියවන්න ආසාවෙන් ආවා නම් ආපහු යන්න. මේක එහෙම මයිල් කෙළින් වෙන කතාවක් නෙමෙයි. මං එහෙම වීරයෙක් නෙමෙයි. 1989 මැයි මාසෙ මාව හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන එළියකන්ද වධකාගාරයට අරන් යනකොට හදිසි නීතිය තිබුණෙ…