ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් ලොවේ යළි ඔසවා තැබීමට සමත් වූ අපේ ලෙජන්ඩ්ස් ජය සැමරූ අයුරු

රුපියල් දහස වැඩිවීම නිසා රජයට ආශීර්වාද

රුපියල් දහස වැඩිවීම නිසා රජයට ආශීර්වාද

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිම ගැසට් කිරිම නිමිති කර ගෙන රජයට ආශීර්වාද පතා හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයේ විශේෂ පුජාවක් 11වන දින පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මංත්‍රිවරුන් විසින් මෙම වීශේෂ ආශීර්වාද පුජාව පවත්වන ලදි. මෙම…

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම මට්ටමට

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම ධාරිතාවට ආසන්නයේ පවතින බැවින් එහි වාන් දොර‍ටු 02ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතා පවසයි. මේ දිනවල කඩින් කඩ වැඩි ඇති වීම නිසාත් උපරිම ජල ධාරිතාවට මදක් අඩුවෙන් ජලාශයේ ජල මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාත් මෙසේ වාන් දොර‍ටු විවෘත කළ බව…

රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි

රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි

තිරිසනකු ලෙස බිම ඇදගෙන ගියේ බැංකු මංකොල්ල කාලද ,පාස්කු බෝම්බ ගහලද, මහ ලොකු අපරාධකාර පිල්ලයාන් වැනි පාදඩ ඝතකයන්ට රජයේ නිලධාරීන් සැලියුට් දාලා ආරක්ෂාව දෙද්දී, මොහුගේ එක වචනයකට දඩුවම් කරන්න තරම් මේ රට සාදාරණය වූයේ නම් අපට මේ පුංචි ශ්‍රී ලංකාවේ අනාගතය ගැන බියක් නැත.. පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි.. විශාරද භාගේශ්වරී ගුණසේකර

හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ වලවල් – වගකිවයුත්තන් නිහඩයි

හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ වලවල් – වගකිවයුත්තන් නිහඩයි

හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ ලංගම බස්රථ ගාල විශාල ප්‍රමාණයේ වලවල් හැරිමෙන් එහි වැසි ජලය පිරිමත් සමග එම බස් නැවතුමට පැමිනෙන බස් මගින් විවිධ අසිරුතාවයන්ට පත්ව ඇත‍ මෙම බස් නැවතුම්පල භුමියේ දැනට දිගු කාලයක් පුරාවට මෙම විශාල වලවල් පවතින බවත් මෙම වලවල් වසා දැමිමට අදාල බලධාරින් කටයුතු නොකිරිම දැඩි ගැටලුවක් බවද බස් මගින් පවසති. මෙම බස්…

ගමට කෝටියක්

ගමට කෝටියක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගමට කෝටියක් වැඩසටහන යටතේ සෞභාග්‍යා සමෘද්ධි නිෂ්පාදන ගම්මාන වැඩසටහන නිලවශයෙන් පොලොන්නරුව බැඳිවැව සිරිසඟබෝ පෙදෙසෙන් ආරම්භ විය. සමෘද්ධි ප්‍රතිලාභී පවුල් නගා සි‍ටුවීමේ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ නව කුඩා ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණින් විසිතුරු මල් වගාව, බිම්මල් වගාව,බතික් ඇඟලුම්  නිෂ්පාදනය හා කුඩා ව්‍යාපාර සඳහා ‍තෝරාගත් පවුල් 120 කට මූලද්‍යාධාර පිරිනැමීමේ ප්‍රදාන පත්‍ර ලබා දීම මෙහි දී…

ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් කාන්තා ව්‍යවසායකයින් ඇගයිමක්

ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් කාන්තා ව්‍යවසායකයින් ඇගයිමක්

මාර්තු මස 08වන දිනට යෙදි ඇති ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන ජාතික ඉතිරි කිරිමේ බැංකුව හැටන් ශාඛාව මගින් ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින් ඇගයිමක් සිදු කරන ලදි. එහිදි එම ව්‍යවසායකයින් සදහා මුව ආවරණ, දැත් පිරිසිදුකාරක ද්‍රව්‍ය ඇතුළු ත්‍යාග කට්ටල ලබා දිම ජාතික ඉතිරි කිරිමේ බැංකුව හැටන් ශාඛා කළමණාකාර කෝසල ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මනුර…

පොලොන්නරුව බීජ ගොවිපල ඉදිරිපිට උද්ඝෝෂණයක්

පොලොන්නරුව බීජ ගොවිපල ඉදිරිපිට උද්ඝෝෂණයක්

පොලොන්නරුව රජයේ බීජ ගොවිපලේ වසර දහයක් තිස්සේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් පිරිසක් ඉන් ඉවත් කොට ඒ වෙනුවට රජයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ සේවකයින් යොදවා තමන්ව දොට්ට දමා ඇතැයි කියමින් එහි  සේවකයින් පිරිසක් පොලොන්නරුව බීජ ගොවිපල ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුනහ. උද්ඝෝෂකයන් පවසන්නේ තමන් මීට වසර 10කට පමණ ඉහත දී කොන්ත්‍රාත් පදනම යටතේ පොලොන්නරුව…

වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා අකටයුතු කම්වලට විරෝධය

වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා අකටයුතු කම්වලට විරෝධය

වතු කරයේ වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා විවිධ අකටයුතු කම්වලට විරෝධය දක්වමින් ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඩ උද්ගෝෂනයක් 03වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. වතුකරයේ ප්‍රචන්ඩත්වය තුරන් කරනු, වතුවලට ආරක්ෂාව හා වතු අධිකාරිවරුන්ට ආරක්ෂාව ලබා දෙනු, අපිට පුද්ගලික ආරක්ෂාවක් අවශ්‍යයි, අපිත් කරන්නේ රැකියාවක්, වැනි විරෝධතා පුවරු රැගත් වතු අධිකාරිවරුන්,…