ළිඳක වැටි වන අලියෙකු මරුට!

eliphent

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන බවත් පිරිමි සතෙකු වන බවත් වනජීවී නිලධාරීහු පවසති.අලියාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද  (19) ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් සිදු කෙරෙ. ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Read More

ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!

protect

කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝ‍ධායන  ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පිට ප්‍රදේශවල ගෘහ සේවයේ යෙදි සිටින පිරිසක් මේ වන විට තම නිවාසවලට පැමින නැවත අදාල ස්ථාන වෙත යාමට නොහැකිව සිටින බවත් එසේ සිටින ගෘහ සේවිකාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 බැගින් මුදල් වවුචර…

Read More

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

kandy

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල, කටුකැලේ, දොඩම්වල සහ වෙල්අට යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් සඳහා අද දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ දී එන්නත්කරණය සිදුවෙයි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී අද එන්නත් ලබාදීම සිදු වන්නේ අරුප්පල බටහිර, වටපුළුව, වටපුළුව බටහිර, වටපුළුව…

Read More

සතොස සහල් පෝලිම

lanka sathosa

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක්  14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි. හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා හැටන්  

Read More

හැටන් මීදුම අධික වෙයි!

the mist

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බවත්ය. මෙම ප්‍රදේශයේ මාර්ගද වැසි තත්වයන් හේතුවෙන් ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ…

Read More

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි

policeanadena-niladari

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි මෙහෙයෙුම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පැට්‍රික් ද සිල්වා මහතා 2021.06.07 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය මුලස්ථානයේ දී දිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මෙතුමා 1986.02.10 වන දින ශ්‍රි ලංකා පොලීසියේ ආධුනික උප පොලිස් පරික්ෂක වරයකු ලෙස එක්වු එම මහතා 1986.07.01 වන දින පොලිස් විශේෂ කාර්ය  බලකායේ 08 වන මුලික වන සටන් පාඨමාලාව හදාරා විශේෂ කාර්ය  බලකායේ විවිධ කඳවුරු වල රාජකාරි සිදුකර ඇති අතර කඳවුරු අණදෙන නිලධාරි, ප්‍රදේශීය අණදෙන නිලධාරි, කලාප අණදෙන නිලධාරි ලෙස සේවය කරමින් 30 වසරක මව්බිම වෙලාගත් යුධ සාපයෙන්…

Read More

ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක්

හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කර ගෙන ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක් 05වන දින සිදු කරන ලදි. පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බේදා දිම සෞඛ්‍ය උපදෙස් මත හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි  සිදු කල අතර දරු ප්‍රසුතිය සදහා ගැබිනි මවක් රෝහල් ගත වන විට එම ගැබිනි මවට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටල 32ක් ගැබිනි මවුවරුන් 32ට බේදා දිම සිදු කරන ලදි. මෙහිදි එම ගැබිනි මවුවරුන්ට සෙත් පතා සෙත් පිරිත් දේශනාවක්ද පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා…

Read More

රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ සංවර්ධන පදනමක්

thondaman

ආරුමුගන් තොණ්ඩමන් සමාජ සංවර්ධන පදනම යනුවෙන් නව පදනමක් ආරම්භ කිරිම අගමැති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි (සී. ඩබ්ලිව්. එෆ්.) ආරම්භ කිරිම 18 වන දින සිදු කරන ලදි. තම පියා වන දිවංගත ආරුමුගනක් තොණ්ඩමන් මහතා විසින් කර ගෙන ගිය සමාජ සංවර්ධන කටයුතු ඉදිරියටත් ගෙන යාමේ අරමුණ මත මෙම සමාජ සංවර්ධන පදනම ආරම්භ කල බව වතු නිවාස හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලදි. මෙම සමාජ සංවර්ධන පදනම මගින් ඉදිරියේදි වතු කරයේ විවිධ සමාං සංවර්ධන වැඩ කටයුතු ඉටු කිරිමට පියවර ගන්නා බවද ඔහු…

Read More

රථ වාහන අනතුරු දැන්විම් පුවරු නොතකා රථ වාහන නවතා තබයි

nopark

හැටන් ඩංබාර් මාර්ගයේ රථ වාහන අනතුරු අවම කිරිම සදහා එම මාර්ගයේ රථ වාහන නවතා තැබිම තහනම් ලෙස දැන්විම් පුවරු සවි කර තිබුනද සමහර රියදුරන් එම ස්ථානවල රථ වාහන නතර කර තැබිම සුලබ දර්ශනයක් බවට පත්ව ඇත. මෙම මාර්ගය පටු හා මෙම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනය විමත් සමග මෙම මාර්ගයේ රථ වාහන නවතා තැබිම හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින හෙයින් හැටන් දික්ඔය නගර සභාපතිගේ අණ පරිදි එම මාර්ගයේ රථ වාහන නවතා තැබිම තහනම් කරමින් දැන්විම් පුවරු සවි කිරිමට පියවර ගෙන ඇත. එහෙත් සමහර රියදුරන් මෙම නිති මායිම්…

Read More

දුගද හමන හැටන් දිඹුල

kasala

හැටන් දිඹුල මාර්ගයේ තැන තැන කසල දැමිමත් සමග එම ප්‍රදේශය තුල දැඩි දුගදක් හමන අතර එම ප්‍රදේශයේ පරිසරයද විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මෙම කුණු කසල දමන ස්ථානයට පහලින් මහවැලි ගංගාවට ජලය සපයන හැටන් ඔයද ගලා බසින බවත් මෙම ස්ථානයේ මෙසේ කසල දැමිම සිදු කිරිමත් සමග එම කසල හැටන් ඔයට වැටිමෙන් එහි ජලයද දුෂනයට ලක්වන බවද එම ප්‍රදේශයේ ජනතාව පවසති. ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කිරිමට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිම සදහා මෙසේ තැන තැන කසල ගොඩ ගසන පුද්ගලයන්ට එරෙහින නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම…

Read More