හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි.
එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි.
එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts