හැටන් කතරගම හින්දු දේවාලයේ වාර්ෂික තේරු උත්සවයට සමගාමිව පවත්වනු ලබන කිරි කල පෙරහැර  හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි.

හැටන් විල්ෆ්‍රඩ් පුර පිහිටි පත්තිනි දේවාලයෙන් ආරම්භ කරන ලද මෙම කිරි කල පෙරහැර හැටන් පැති විදිය හා ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලය දක්වා ගමන් කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts