පොලොන්නරු ගල් විහාරයේදි නිදහස් සැමරුම් උළෙලක්

පොලොන්නරු ගල් විහාරයේදි නිදහස් සැමරුම් උළෙලක්

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව  පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පොලොන්නරුව දිස්ත්‍රික් සැමරුම් උළෙල ඊයේ(04) පෙරවරුවේ පැවැත් විණ. ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ශ්‍රී  උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම ජාතික නිදහස් දින සැමරුම්  උළෙලෙහිදී ගල් විහාරය පුදබිම පරිශ්‍රයේදී නා පැල සීයක් රෝපණය කිරීමද  සිදු…

අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල

අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල

මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි  දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ…

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ හමුව

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ හමුව

“අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානයේ 2021 වසර සැලසුම් කිරීමේ හමුව ඊයේ (22) දින තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත් විය.

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි මීදුමක්

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි මීදුමක්

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල වීශේෂයෙන් සවස් කාලයේ හා රාත්‍රි කාලයේ හැටන්…

කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනය

කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනය

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට මසකට දින 25ක් සේවය ලබා දිමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්  හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. කදුකර සිවිල් සංවිධානයට අයත් සංවිධාන 20ක සමාජිකයන් පිරිසක් මෙම උද්ගෝෂනයට එක්ව සිටි අතර මෙහි අදහස් දැක්වු කදුකර සිවිල් සංවිධානයේ…

පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක

පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක

දින කිහිපයකට පෙර දී කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක ඔතා තංගල්ල වැලිආර ප්‍රදේහයේ ලඳු කැලෑවක දමා තිබියදී තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. ඊයේ  (11)  දහවල් මෙම මළ සිරුරු ප්‍රදේශවාසියෙකු දැක ඇති බවත් ඔහු පොලීසිය  දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ බවත් තංගල්ල…

දිඹුල මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

දිඹුල මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට 11වන දින සවස් කාලයේ දැඩි වර්ෂාවක් පතිත විමත් සමග හැටන් දිඹුල මාර්ගයේ කොටසක් ජලයෙන් යටවිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනයට විවිධ බාධා එල්ල විය. හැටන් දිඹුල මාර්ගයේ හිංදු කොවිල් අසල මාර්ග කොටස මෙසේ ජලයෙන් යටවිමත් සමග මෙම තත්වයන් උදාවු අතර මෙම තත්වයන් මත එකි මාර්ගයේ රථ වාහන…

මහකනදරාව ගොවි පවුල් ගමන් කරනා ප්‍රධාන මාර්ගය අබලන්

මහකනදරාව ගොවි පවුල් ගමන් කරනා ප්‍රධාන මාර්ගය අබලන්

මිහින්තලය මහකනදරාව වැව් බැම්ම මතින් මහකනදරාව වම් ඉවුර හා දකුණු ඉවුර වෙත දිවෙන ගොවි පවුල් ඇතුළු දස දහසක් පමණ ගමන් කරනා ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන්ව ඇති හෙයින් එම මාර් ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදීමට කටයුතු කරනා ලෙස ගම්මාන රැසක ජනතාව වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බණ්ඩාරනායක හංදියේ සිට…

බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි

බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි

පොලොන්නරුව ,පුලස්තිපුර පොලිස් වසමට අයත් කෑගලුගම ප්‍රදේශයේ දී  ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් ඇළකට පෙරලී එහි ගමන් ගත් සේවිකාවන් ඇතුළු 22 ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පුළස්තිපුර පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුලස්තිගම ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලබන ඇගළුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකි.එය ගිරිතලේ ප්‍රදේශයේ සිට පුලස්තිගම දක්වා ධාවනය වෙමින්…

දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට

දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු පිරිසක් 10වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇත. හැටන් වටරවුම් ප්‍රදේශයේ හා හැටන් දුඹුරු ගිරිය ප්‍රදේශයේ මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවත්…