රතු රෝස වලට ඇති ඉල්ලුම ඉහළට
අපි එකිනෙකාට දක්වන ආදරය ප්රකාශ කිරීම සදහා රෝස මල් යොදා ගන්නා නිසා මේ දිනවල රෝස මල් වලට තිබෙන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් බව සඳහන් වෙයි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි බවයි කැප්පටිපොළ රෝස වගාකරුවන් පවසයි.ආදරවන්තයින්ගේ දිනය ළග ළගම පැමිණිමත් සමග රතු රෝසවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ. රෝස මලක් මේ වන විට රුපියල් 120ක පමණ මිලකට…









