ශ්‍රිපාද වන්දනාව නතර කරන ලෙස ඉල්ලිමක්

ශ්‍රිපාද වන්දනාව නතර කරන ලෙස ඉල්ලිමක්

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අති විශාල වන්දනාකරුවන් පිරිසක් ඒකරාශීවන ශ්‍රිපාද වන්දනා ගමන් තාවකාලිකව නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බුද්ධ සාසන අමත්‍යාංශයෙන් ඉල්ලිමක් කර ඇත. පවතින කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම මත මෙම තිරණය ගන්නැයිද ඒ මහතා මෙසේ ඉල්ලා ඇත. මේ පිලිබදව අදහස් දක්වන රෝහණ පුෂ්පකුමාර මහතා මේ වන විට ශ්‍රිපාදය වන්දනා කිරිම…

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

රටේ පවතින්නේ සුළු කොට තැකිය නොහැකි ජාතික ආපදා තත්වයක් බවත් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන…

කොරෝනා වැලදී සැඟව සිටි කෝටිපතියා සොයා ගැනේ

කොරෝනා වැලදී සැඟව සිටි කෝටිපතියා සොයා ගැනේ

කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ. සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු…

කොරෝනා එන්නතේ පළමු මානව අත්හදා බැලීම අමෙරිකාව සිදුකරයි

කොරෝනා එන්නතේ පළමු මානව අත්හදා බැලීම අමෙරිකාව සිදුකරයි

නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බව ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඉදිරි සති හයක කාලය තුලදී තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගනිමින් මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සිදු කෙරෙන බවයි එම බලධාරීන්…

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇති දේශීය ආයුර්වේද ඖෂධ සහ ආයුර්වේද ක්‍රම පිළිබදව දැනුම්වත් කිරීමක් නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී අද(17) පැවැත් විය. එහිදී ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ අනියත බියක් ඇති කර ගැනීම තුළින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බැවින් ඒ තුළින් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි. මෙහිදී අදහස් දැක්වු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ…

කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි.  කෝට්ටේ රජමහා විහාරයේ දී 14…

දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල විෂබීජනාශකයක් වන පෙරුම්කායන් හිගයක් උද්ගතව තිබේ. ශ්‍රි ලංකාවෙන් පළමු කොවිඩ්19  ආසාදිත රෝගියා හමුවීමත් සමඟ රට තුල මෙම වෛරසය ව්‍යාප්ත වීමේ බිය නිසා බොහෝ පුද්ගලයින් පෙරුම්කායන් පැලදීමට පෙළේඹි ඇති නිසාවෙනි. අතිතයේ සිටම ශ්‍රී ලාංකික පුරවැසියන් කට වහරින් කියන “දෙයියන්ගේ ලෙඩ” කියා හදුන්වන වෛරස වැළදිමේන් ආරක්ෂාවීමට මෙම පෙරුම්කායන් ශරිරයේ…

කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

පිටකොටුවේ කැලෑ මාකට් එකට මොහොතකට ගොඩවිය. අප යන විට එහි තැඹිලි තොග කිහිපයක් තිබුණත් ඒවායේ මිල ඇසූ විට අප මවිතයට පත් විය.  තැඹිලි ගෙඩිගෙඩියක  මිල වූයේ රු. 120කි.  කැලෑ මාකට් එකේ කවදත් මන්නයක් අතින් ගෙන තැඹිලි විකුණන පුද්ගලයා එදා සිටියේ නයා මළ අහිකුණ්ඨිකයකු මෙනි. ‘‘මෙහෙට හවස 6 ඉඳන් උදේ 6 වෙනකම් තැඹිලි එනවා. අද කපන්නවත්…

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දෙමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ. ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන් ,ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධාවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යාවශ්‍ය අහාර මල්ලක් ලබා…

හාදු දීම, වැලඳ ගැනීම් තහනම්

හාදු දීම, වැලඳ ගැනීම් තහනම්

එකිනෙකා වැළද ගැනීම, හාදු දීම මාසයක කාලයක් තහනම් කිරීමට  ඉතාලි රජය නියෝග කර තිබෙනවා. එමෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මිටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව වයස අවුරුදු 75 ට…