මෙරට පොල් සෙන්චරියට ලං වේ

මෙරට පොල් සෙන්චරියට ලං වේ

විවෘත වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 85ක් දක්වා  ඉහළ ගොස් ඇත. කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇත. පොල් ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් පොල් මිල ඉහළයාමට හේතුවී ඇතැයි පැවැසේ. ගල්නෑව බුල්නෑව සහ මහවැලි කලාපවලින් දඹුල්ල තොග වෙළෙඳපොළට පොල් සැපයෙයි. දඹුල්ල තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 65ක්…

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

LTTE ය රත්‍රන් සැඟවුවාද ?

එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ඔවුන්ගේ බැංකුව පැවති ස්ථානය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කනගරායන්කුලම මේ වන විට පොලිස් නිලධාරීන් විසින් කැනීම් ආරම්භ කර තිබෙනවා. ඒ වවුනියාව, කනගරායන්කුලම නගරයේ ස්ථානයක් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු 13 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීම වෙනුවෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගන්නා ලදි. මීට පෙරද…

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි

48 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද ආරම්භ වීමට නියමියි. මාර්තු 03 දින දක්වා කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී එම නාට්‍ය ප්‍රදර්ශන පැවැත්වෙනවා. මෙවරද රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධාන කරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්. උතුරු නැගෙනහිර ඇතුළු රටේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ඉදිරිපත් වූ නාට්‍ය ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබෙනවා. ලබන 26 දින…

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විකල්ප භාණ්ඩ නිශ්පාදනය කරන හා කළ හැකි පුද්ගලයින් ලියාපදිංචි කර, ඔවුන්ගේ නිෂ්පාදන ජනගත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට සිදුකරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළා. ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදන අවම කිරීම සහ ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප…

පෙම්වතුන්ගේ දවසේ You Tube උපන්දිනය සමරයි

පෙම්වතුන්ගේ දවසේ You Tube උපන්දිනය සමරයි

ලොව සියලු දෙනා රස විදින හරි හම්බකරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ 2005.02.14 දිනයි. අපි හැමෝම දන්නේ පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය ලෙසයි.  

ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක
|

ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින උළෙල පසුගිය පෙබරවාරි 04 වන දින අභිමානවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් යුතුව සිංහල බසින් ගැයුණි. එය දෙමළ බසින් ගැයීම වළක්වා තිබුණි. බොහෝ සිංහල දේශප්‍රේමීන් මේ පිළිබඳ උද්දාමයට පත් වද්දී දෙමළ ජාතිකයන් මෙය මගින් ආන්තීකරණයකට ලක් වන බවට මතයක්ද දැරූ පිරිසක් විය. එකී පිරිස රාජ්‍ය විරෝධී NGO කාරයන් ඩොලර් කාක්කන් ලෙස හංවඩු…

කොන්ක්‍රීට් ටවුමේ තුරු සෙවනේ වැලන්ටයින් සමරමු

කොන්ක්‍රීට් ටවුමේ තුරු සෙවනේ වැලන්ටයින් සමරමු

කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පිරුණු හැව්ලොක් ටවුමේ ගස් කොළන්  තියෙන තැනක් කියන්නෙත් ලොකු දෙයක්. නිස්කලංක, රොමාන්තික ක්ෂේම භූමියක් විදියට හැඟෙන මේ හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එක වැලන්ටයින් දිනයේ සැමරුමකටත් ඉතාම කදිම නවාතැන්පොළක්. හැව්ලොක් ටවුමේ ප්‍රධාන පාරට  ඇතුළට වෙන්න තියෙන හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එකේ ගේට්ටුවෙන් ඇතුළු වුනහම දැනෙන දෙයක් තමයි ජනාකීර්ණ ටවුම මැද්දේ හැංගුණු දිව්‍යමය පාරාදීසය මෙය තමයි…

කොරෝනාට වඩා බය  අද කාලේ පෙම්වතියෝ

කොරෝනාට වඩා බය අද කාලේ පෙම්වතියෝ

සරිදු මතුගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යපනයෙන් පසු ඔහු එම ප‍්‍රදේශයේම පවත්වාගෙන යන සන්නිවේදන ආයතනයකට සම්බන්ධ වූවේය. ඔහු වැඩ කිරීමට දක්ෂයෙකි. එලෙසම කාගේත් සිත් දිනාගත් පුද්ගලයකු ද විය. කලක් එහි සේවය කළ පසු සරිදුගේ දක්ෂතාවයන් හඳුනාගත් කළමනාකාරීත්වය ඔහුට උසස්වීමක් ද ලබාදුන්නේය. ඒ අනුව ඔහු එම ආයතනයේ ව්‍යපාර සංවර්ධන නිලධාරියකු ලෙස කටයුතු කළේය. කලක් එලෙස ගතවිය….

බිඳවැටීම තමයි ජිවිතය ගොඩනගන්න හොදම අවස්ථාව

බිඳවැටීම තමයි ජිවිතය ගොඩනගන්න හොදම අවස්ථාව

1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව ඉතා නිදහසේ හැදි වැඩෙන්නීය. ඔටාරා ගේ පියා එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකි. මව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. පියාගේ ව්‍යාපාරික ඥානය, ඒ පසුබිම…

දේවානීට කුමන අභියෝගයක් එල්ල වේවිද?

දේවානීට කුමන අභියෝගයක් එල්ල වේවිද?

දේවානී ජයතිලක කියු පමණින් අද රටේ සියලූ දෙනා ඇයව හදුනයි. ඉකුත් 10 දාට ප‍්‍රථම ඇයව රටේ සියලූ දෙනා දැන සිටියේ නැත. නමුත් ඉකුත් 10 දා ඇය සහභාගි වු මීගමුව කලපු සංවර්ධන රැස්වීමෙන් පසු ඇයව මුලූ රටක්ම හදුනනු ලබයි. ඒ ඇය ඇයගේ රාජකාරිය නීතියටම කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව කඩොලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම…