පුරන් කුඹුරක් කරන්දෙණිය බන්දුල විද්‍යාලයේ සිසු සිසුවියන් අස්වද්දයි
ගාල්ල, කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් අස්වද්දන ලද පුරන් කුඹුර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අමාත්‍යවරයා විදුහලට පැමිණීම සංඛේතවත් කරමින් විදුහල් භූමියේ පැලයක් රෝපණය කිරීමද මෙහිදී සිදු කෙරුණි. පුරන් වූ කුඹුර අස්වද්ද ලද සිසු සිසුවියන් දිරිගැන්වීම සදහා අමාත්‍යවරයා විසින් කුඹුර නිරීක්ෂණය කලබව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන්…