සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
|

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.  

රතු කොළ මැද්දේ කහ එළි දල්වාගත් සිවිල් සංවිධාන

රතු කොළ මැද්දේ කහ එළි දල්වාගත් සිවිල් සංවිධාන

මේ රජය බලයට පැමිණි විගස  කොළ ඒළි මෙන්ම රතු ඒළි දැල් වු බවත්  මේ වන විට සිවිල් සංවිධාන වන අප කහ ඒළි දල්වාගෙන රජය දෙස බලා සිටින බවත්  රයිට් ටු ලයිප් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 71 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන් ශ්‍රි…

සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට
|

සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට

නව ඇස්තමේන්තු වලට අනුව, ලොව පුරා මාරාන්තික සරම්ප රෝගය වැලඳිමෙන් 2018 වසරේ රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් 142,000 ක් වාර්තා වී තිබේ. ඒමෙන්ම 2018 වසරේ එම අවධියට වඩා මේ වසරේ මේ දක්වා තුන් ගුණයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවද නවතම සංඛ්‍යාලේඛන වල සඳහන් වේ. මිය යන අයගෙන්…

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්
|

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්

මේ වසරේ නිමාවත් සමග විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරුවේ  ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට…

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
|

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…

එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න  – ආරක්ෂක ලේකම්
|

එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න  – ආරක්ෂක ලේකම්

ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් අප එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත සිදු කිරීමට ඉඩ නොදිය යුතු යැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අවස්ථාවේදීය. යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භටපිරිස් වෙතින් පිරිනැමු හමුදා…

නත්තලට පුහුණු වන සීයලා

නත්තලට පුහුණු වන සීයලා

ළඟ එන නත්තල සඳහා නත්තල් සීයා පුහුණු කිරීම මේ වන විට අවසන් වෙමින් පවතී. ඒ සඳහාම වෙන් වූ විශේෂිත පාසල් හෝ පුහුණු ආයතනවලින් මේ පුහුණුව ලබා දෙනු ලබන අතර එය මිල අධික පාඨමාලාවක් වේ. පිළිගත් පාසල් හෝ පුහුණු ආයතනවලින් මේ පාඨමාලාව හදාරණ නත්තල් සීයලාට ලොව පුරා බොහෝ ආයතනවල විශාල ඉල්ලුමක් පවතී.

ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්
|

ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්

එක්සත් ජනපදයේ පළමු ද්විවාර්ෂික ආරක්ෂක වාර්තාවට අනුව, 2018 දී උබර් සමාගම වෙත ලිංගික අතවර පිළිබඳ වාර්තා 3,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. උබර් ටෝනි වෙස්ට් හි ප්‍රධාන නීති නිලධාරි ප්‍රකාශ කළේ බොහෝ සමාගම් ලිංගික හිංසනය වැනි කාරණා ගැන කතා නොකරන බවත්  සෘණාත්මක අවදානම් හෝ මහජන විවේචන  ගැන ඔවුන් බිය වන බවයි. වෙස්ට් පවසන්නේ සමාගමට මෙම…

ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරයි
|

ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරයි

එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ. ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට…

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට(photos)
| |

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට(photos)

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය. 1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි. ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින්…