ක්ලින් ශ්‍රි ලංකා දැනුවත් කිරිමේ වැඩ සටහනක්
ක්ලින් ශ්‍රිලංකා ජාතික වැඩ සටහන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් දැනුවත් කිරිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් න්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන පිලිබදව එම පිරිස දැනුවත් කිරිම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර…