පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ නව කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලෙන් ඉකුත් දෙසතිය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් පුද්ගලයින් 225 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි ද ඉන් පුද්ගලයන් සිව් දෙනකු ඊයේ (02) පෙරවරුව වනවිට මරුමුවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව…