පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර විනාශයට

පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර විනාශයට

කළුතර දිස්ත්‍රික්කයේ දර්ශනීයම පාරිසරික වටපිටාවක් සහිත ඵෙතිහාසික බිතු සිතුවම් රැසක් ඇති පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර රැසක් විනාශවීයාමට පටන් ගෙන ඇතැයි, විහාරාධිපති මාවිට සෝමාලෝක හිමියෝ කියති. “පුංචි සිරිපාදය ලෙස ප්‍රකට පවුරුකන්ද රජමහ විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 510 ක උසින් පිහිටි, දෙස් – විදෙස් සංචාරකයින්ගේ සිත් ගත් සිද්ධස්ථානයකි. ගල් පඩි 1200 ක් තරණය…

Ultimate Tag තරගයට එක්වූ ලාංකිකයා

Ultimate Tag තරගයට එක්වූ ලාංකිකයා

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි. වේගය මත පදනම් වූ “Ultimate Tag” නම් මෙම රියලැටි වැඩසටහනට ඕස්ට්‍රේලියාව අයදුම්කරුවන් 3000 කට ආසන්න පිරිසක් වූ අතර සිඩ්නි නගරයේ පැවති…

joo-with-army

ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පන්ටගනය පවසා සිටින්නේ සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි. එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර ඇත. මිලිටරි…

googlefacebook

ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට නීතියක්

ගූගල් සහ ෆේස්බුක් ඔවුන්ගේ වේදිකාවල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීම අරමුණු කරගත් ඕස්ට්‍රේලියාව ලොව ප්‍රථම නීතියක් සම්මත කර තිබේ. පසුගිය සතියේ ෆේස්බුක් විසින් ඕස්ට්‍රේලියානුවන්ට සියලු ප්‍රවෘත්ති අන්තර්ගතය අවහිර කළ නමුත් රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ සතියේ සිය තීරණය වෙනස් කළේය. එම සාකච්ඡාවලින් පසුව, ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට ඉඩ සලසන නව සංශෝධන සමඟ…

බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!

බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!

ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ  අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…

nasa

රෝවර් අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය (වීඩියෝ)

නාසා ආයතනය විසින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් නැමැති යානය අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයා මතදී ලබාගත් හඬපටයක්ද නාසා අයතනය නිකුත් කර තිබුණි. පසුගිය පෙබරවාරි 18 වනදා රෝවරය අඟහරු මතට ගොඩබස්වන අවස්ථාවේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලබාගත් වීඩියෝ දර්ශන එළෙස ප්‍රසිද්ධකර තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ කැමරා…

20

මාර්තු වල සිට සංසරණය වන විස්සෙ කාසිය

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින්…

මහා වංශ පුස්කොළ පොත් ලෝක උරුමයක් වෙයි

මහා වංශ පුස්කොළ පොත් ලෝක උරුමයක් වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක  පැවසීය. මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය…

dinesh gunawardana

විදේශ අමාත්‍ය ජිනීවා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් කළ කතාව

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ඉහළ කාණ්ඩය 2021 පෙබරවාරි 23, ජිනීවා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශය සභාපතිතුමියණි, මහ කොමසාරිස්තුමියණි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, මා ඔබ අමතන මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකල ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක්…

මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

තුරුණු තරුණයන් ව්‍යාපාරික ලෝකයට එක් කරන්නට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක් සකස් කරන්ට මධ්‍යම ආන්ඩුව පියවර ගන්නා බැව්, වේවැල්  පිත්තල  මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා පවසයි. තරුණ ප්‍රජාව  දේශිය කර්මාන්ත  සඳහා නැඹුරු කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික්  දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ…