පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට
පැලවත්ත වතු සමාගමට අයත් පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද, පහළ හෙවෙස්ස , සහ අක්කර පනහ වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති. කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති. 1960 දශකය තරම් ඈත …