කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී
ජනපි‍්‍රය රංගන ශිල්පී ශී‍්‍ර ලාල් අබේකෝන් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මිය ගියා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසුවුණා. බොහෝ දෙනෙකු ඔහුව හදුනාගත්තේ කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපණය කිරීමත් සමගයි. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.