කොන්ක්‍රීට් ටවුමේ තුරු සෙවනේ වැලන්ටයින් සමරමු
කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පිරුණු හැව්ලොක් ටවුමේ ගස් කොළන් තියෙන තැනක් කියන්නෙත් ලොකු දෙයක්. නිස්කලංක, රොමාන්තික ක්ෂේම භූමියක් විදියට හැඟෙන මේ හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එක වැලන්ටයින් දිනයේ සැමරුමකටත් ඉතාම කදිම නවාතැන්පොළක්. හැව්ලොක් ටවුමේ ප්‍රධාන පාරට ඇතුළට වෙන්න තියෙන හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එකේ ගේට්ටුවෙන් ඇතුළු වුනහම දැනෙන දෙයක් තමයි ජනාකීර්ණ ටවුම මැද්දේ හැංගුණු දිව්‍යමය පාරාදීසය මෙය තමයි…