ළමා අයිතිවාසිකම් රකින පොලීසියේ හැසීරිම
නිකවැරටිය ප්‍රදේශයේදි බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිම පැහැර හැරි උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් වුයේ සිටය. දහතුන් හැවිරිදි මෙම දැරියගේ දෙමාපියන් නීතියෙන් වෙන්ව සිටින අතර ඇයගේ මිත්තණිය භාරයේ මෙම දැරියත් නැගණියත් ජිවත්ව ඇත. පසුව පියා විසින් මෙම දැරියව…