ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පණ්ඩිතයන්ට මක් වුණාද ? බැසිල් ප‍්‍රනාන්දු
නිදහස ලැබීමෙන් පසු ලාංකීය සමාජය තුළ ව්‍යවස්ථා නීතිය පිළිබඳව මත දෙකක් එකිනෙකට ගැටෙන්නට පටන් ගත්තේය. 1947 පිළිගැණුනු සෝල්බරි ව්‍යවස්ථාවට පදනම් වූයේ සෝල්බරි කොමිසම ලංකාවේ පුරවැසියන් සමඟ කරන ලද සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් වශයෙනි. එම ප‍්‍රතිඵලය සෝල්බරි කොමිෂන් වාර්තාවේ සඳහන් කොට ඇත. එහිදී කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ලාංකිකයන්ගේ ඉල්ලීම වූයේ ලංකාව තුළ බි‍්‍රතාන්‍යයේ පවතින නීතිමය සම්ප‍්‍රදාය මත…