ජාතික ආගමික සංහිදියාව අන්තර්කරණය පිළිබදව දැඩි අවදානයක්
වාර්ගික ආගමික ආතතිය පිලිබදව සකච්ඡා කිරිමේදි පවතින ජාතික ආගමික සංහිදියාව අන්තර්කරණය පිලිබදව දැඩි අවදානයක් යොමු කිරිමටත් ඒ පිලිබදව පර්යෙශන මට්ටමින් සකච්ඡා කිරිමටත් පියවර ගත යුතු බව ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ වැඩ සටහන් සම්බන්ධිකාරක අයේෂා ජයවර්ධණ මහත්මිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික ආගමික සංහිදියාව ඇති කිරිමේ අරමුණ මත ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩ…