වහාම ක්රියාත්මක වන පරිදි මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්රය අත්හිටුවයි
වහාම ක්රියාත්මක වන පරිදි ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කර තිබේ. සුප්රසිද්ධ බලපත්රලාභී මෙරට මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම සතු මත්පැන් නිෂ්පාදන බලපත්රය අද (05) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකිරීමේ වරදට අදාළ තීරණය…