pilika national cancer institute sri lanka cancer hospital maharagama action cancer hospital world cancer day tata cancer hospital skin cancer cancer treatment indira cancer trust
|

ආලේපන භාවිතය නිසා සමේ පිළිකා ඇති රෝගීන් සංඛ්‍යාව වැඩි වීමක්

මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි.ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ය. මේ බව ඇය පැවසුවේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඒ අනුව සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බව ඇය කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

postal-vote
|

අද සහ හෙට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව

මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සදහා අද සහ හෙට ඒ සදහා අවස්ථාව පවතියි. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්විය.ඒ දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්. ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම…

mathiwarana komisin sabawa
|

මහ මැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ. මෙම විශේෂ හමුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම…

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි
|

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේ ය….

අඹගමුව රේස්පිටිය මාර්ගය තැන තැන අබලන් තත්වයට
|

අඹගමුව රේස්පිටිය මාර්ගය තැන තැන අබලන් තත්වයට

අඹගමුව රේස්පිටිය මාර්ගයේ තැන තැන අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය දැනට දිගු කලක සිට නවිකරනය නොකිරිම හේතුවෙන් මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද අසිරු තත්වයන්ට පත් විමත් එම ප්‍රදේශයේ ජනතාව මෙසේ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි
|

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට මෙම දිනවල  සවස් කාලයේදි පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත්ය. එම තත්වයන් මත…

dailyreporter
|

වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග පරිසරයට දැඩි හානි

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයට පැමිනි තාවකාලිව වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග හැටන් නගරයේ පරිසරයට දැඩි හානි සිදුවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තාවකාලික වෙළදුන් ඔවුන්ගේ තාවකාලික වෙලද කුටි ඉවත් කර ගෙන යාමේදි පොලිතින් කාඩ් බෝඩ් ආදිය මෙසේ නගරයේ තැන තැන දමා යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එකි තාවකාලික වෙළදුන් නගරයේ…

මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස
|

මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස

නුවරඑළිය දිස්ත්‍රික තුල පවතින මන්දපෝෂණ ගැටලු සදහා හැකි ඉක්මනින් විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් ප්‍රායෝගික විසදුම් ලබා දිමට ඉදිරියේදි පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රිකය තුල මේ වන…

විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්
|

විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්

එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති. එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව…

news updates sri lanka sri lanka news lk
|

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…