පාර්ලිමේන්තු මැතිවරණ දිනය ගැන අධිකරණයට පෙත්සමක්
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් මෙන්ම ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ’ කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වෙයි. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ…