පිළිකා රෝහලටත් බන්ධනාගාරයටත් විභාග මධ්‍යස්ථාන දෙකක්
|

පිළිකා රෝහලටත් බන්ධනාගාරයටත් විභාග මධ්‍යස්ථාන දෙකක්

මාරගම අපේක්ෂා රෝහලේද වැලිකඩ බන්ධනාගාරයේද අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. එම ආයතනවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

අප්කට් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන්
|

අප්කට් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන්

මස්කෙළිය අප්කට් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවකු පසු ගිය මස 28වන දින සිට අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ පියා විසින් මස්කෙළිය පොලිසියට පැමිනිලි කර ඇත. මස්කෙළිය බ්ලුම්ෆිල්ඩ් ද්‍රවිඩ විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදාසන් යන තම පුතා අප්‍රේල් මස 28වන දින කොන්ඩය කපා ගැනිමට නගරයට ගිය බවත් එසේ ගිය තම පුතා මේ…

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
|

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ යුුතු ‘‘ මට්ටමක පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව,දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ‘‘අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී. මෙම තත්වය නිසා වැඩබිම් තුළ සිටින…

අධික රස්නයට නවයක් මිය යයි
|

අධික රස්නයට නවයක් මිය යයි

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන පනත් කෙටු­ම්පත අඟ­හ­රු­වාදා විවා­ද­යට
|

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන පනත් කෙටු­ම්පත අඟ­හ­රු­වාදා විවා­ද­යට

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන ‘බැංකු මඟින් ප්‍රදා­නය කරන ලද ණය අය කර­ගැ­නීමේ (විශේෂ විධි­වි­ධාන සංශෝ­ධන) පනත් කෙටු­ම්පත’ පිළි­බඳ විවා­දය මැයි 7 දා විවා­ද­යට ගැනී­මට පාර්ලි­මේන්තු කටු­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත. මැයි මස 7 අඟ­හ­රු­වාදා සිට 10 සිකු­රාදා දක්වා පාර්ලි­මේ­න්තුව රැස් වීමට නිය­මිත බව පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය පැව­සු­වාය. පසු­ගිය අප්‍රේල් 26 වැනිදා…

කොත්තු – රයිස් මිල අඩු කරයි
|

කොත්තු – රයිස් මිල අඩු කරයි

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. ඊට අමතරව කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10 කින් අඩු කළ බවත් ප්ලේන්ටී සහ කිරි තේ මිල සංශෝධනය නොකළ බවත් රුක්‍ෂාන් මහතා සඳහන් කළේය.

මුහුදු රළ උස ඉහළ යාම ගැන අවවාදාත්මක නිවේදනයක්
|

මුහුදු රළ උස ඉහළ යාම ගැන අවවාදාත්මක නිවේදනයක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්. මේ හේතුවෙන් කල්පිටිය එම මුහුදු…

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි
|

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබේ. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම්…

උ/පෙළ ප්‍රතිඵල මේ මස අග
|

උ/පෙළ ප්‍රතිඵල මේ මස අග

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී ⁣ඊයේ (02) පැවසීය. මෙම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සියයට 95කින් පමණ මේ වන විට අවසන් බවත් පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීම ඇතුළු කාර්යන් සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය. උසස්…

මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි
|

මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය…