Local government elections
|

ජනපති සටනට 10ක් ඇප තියයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. ජනාධිපතිවරණය…

මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක්
|

මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක්

ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් සිටින මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ටය. පරිසර සංරක්ෂණ දායකත්වය වෙනුවෙන් විශේෂ ඇගයිමක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. එම සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ගවේෂණ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති යු.ජේ සෙනරත් මහතා…

ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර නාහිමි අපවත් වෙයි
|

ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර නාහිමි අපවත් වෙයි

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.  

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

ඩෙවොන්, දියගල දිය ඇලි ශක්‍රීය වෙයි
|

ඩෙවොන්, දියගල දිය ඇලි ශක්‍රීය වෙයි

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් සමග මෙම ප්‍රදේශයේ දිය ඇලිද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වැසි තත්වයන් සමග ඩෙවොන්, දියගල, ඇතුළු දිය ඇලි ශක්‍රීය තත්වයේ පවතින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

මලයග ප්‍රජාව තුල පවතින විවිධ ප්‍රශ්න ගැන සොයා බලයි
|

මලයග ප්‍රජාව තුල පවතින විවිධ ප්‍රශ්න ගැන සොයා බලයි

බහුත්වවාදය සහ අන්තර්කරණ සේවා සැපයිම හරහා තිරසාර සාමය ගොඩනැගිම යන මැයෙන් ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වැඩ සටහනක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නියෝජිත අයේෂා මහත්මිය පවසන ලද්දේ ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය ලෙස එහි අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතාගේ මග පෙන්විම මත දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
|

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් සමග විටින් පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසයි. මේ පිළිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම දිනවල මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට අධික…

namal
|

ජනතාව දෙසිය විසිපහම එපා කියන හේතුව නාමල් කියයි

සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඔහු මෙසේද කීවේය. ‘‘පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මින් පෙරත් ගෝඨාභය මහත්තයාගේ කාලේ…

මෙවරවත් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සහතික කෙරෙයිද?
|

මෙවරවත් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සහතික කෙරෙයිද?

සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස එම කමිටුව…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට
|

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද…