ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්

ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්

ලොරේනා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම් එල්ල වී ඇත. කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 121ක පමණ වේගයකින් හමායමින් ඇති බව සඳහන්.සුලි කුණාටු වර්ගීකරණයට අනුව ලොරේනා චණ්ඩ මාරුතය පවතින්නේ පළමුවන මට්ටමේයි. එය මේ වන විට ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.සුළි කුණාටුවේ බලපෑමෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි…

Area-51හි ආරක්ෂාව ගැන දැඩි අවධානයක්

Area-51හි ආරක්ෂාව ගැන දැඩි අවධානයක්

අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා ෆිෆ්ටි වන් නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත. ඒ අදාළ ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීමත් සමඟයි. මේ දිනවල අමෙරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු පිහිටි ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය කර තිබෙන පිටසක්වල ජීවින් තේමා කරගත් උත්සව අවස්ථා, විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත. ඒ…

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉරාන ජනාධිපති හසන් රවුහානී අනතුරු ඇගවීමක් සිදු කරයි. අමෙරිකාව විසින් සෞදි අරාබියාව වෙත හමුදා භට පිරිස් යොමු කිරිමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි දිනවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ඉරානය…

සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර

සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්‍රයත්නයක් බවයි. කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.   daily mirror breaking…

ඇෆ්ගනිස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළාත් බලධාරීහු ප්‍රකාශ කළහ. ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් හයදෙනකු තුවාල ලැබූ බවත් දිස්ත්‍රික් ආණ්ඩුකාර ෂම්සුල් හක් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.   breaking news sinhala