USAID අරමුදල් නැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවකට සූදානම්
මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද නියෝජිතායතනය විසින් අරමුදල් සැපයීම නැවැත්වීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් මෙරටට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම එහි…









