සියඹලාණ්ඩුව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
|

සියඹලාණ්ඩුව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය පස්වන ගම්මානයේ පදිංචි අවුරුදු 15යි, මාස 02ක් වයසැති දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාට එරෙහිව විරෝධයපාමින් ඉකුත් 23 වැනිදා ප්‍රදේශවාසීහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ. පනස්පස් හැවිරිදි මෙම ගුරුවරයා පාසලේ ඔහුගේ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඔහු විසින් සියඹලාණ්ඩුව නගරයේ පවත්වාගෙන යන උපකාරක පන්තියක…

රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්
|

රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්

පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත් භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම…

education ministry
|

නව පාසල් වාරය අද සිට ඇරඹේ

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි…

gov
|

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට සුභ පණිවිඩයක්

පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීයි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බවයි. රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක්…

train
|

සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක් අරඹයි

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස…

හෙටින් ඇරඹෙන මහවැලි පුනරුද සතිය
|

හෙටින් ඇරඹෙන මහවැලි පුනරුද සතිය

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි. මහවැලි ‘එච්’ කලාපයම මහවැලි පුනරුද සතිය වෙනුවෙන් මේ වන විටත් සූදානම්ව ඇති අතර, පළමු දින දැනුවත් කිරීම් හා ශ්‍රමදාන කටයුතුවලින් වැඩසටහන ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. 2025 වසර පුරා මේ ව්‍යාපෘතිය මහවැලි…

bad-weather 24 sinhala news Sinhala news 24 Hiru news
|

අයහපත් කාලගුණය පුද්ගලයන් රැසක් අසරණ කරයි

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් 92382දෙනෙක්ට බලපෑම් එල්ල වී තිබේ. එමඟින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි. අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 35,800කට අධික පිරිසකට මෙලෙස බලපෑම් එල්ල වී තිබේ.

prageeth eknaligoda cartoons prageeth eknaligoda wife prageeth eknaligoda case prageeth eknaligoda articles what happened to prageeth eknaligoda symbols in house plans prageeth eknaligoda interview prageeth what is intellihr
|

ප්‍රගීත් අතුරුදහන් කර වසර 15යි

2009දී යුද්ධයේ අවසන් වීමෙන් පසු, යුද සමයේ හමුදාපති ධූරය හෙබවූ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනවාරි 26 දින පැවැත්වුණු ජනාධිපතිවරණයට විපක්ෂ පොදු අපේක්ෂකවරයා ලෙස තරග කළේය. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්ව වැඩ කළ පිරිස අතර යුද්ධයට හා රාජපක්ෂ පවුල්වාදයට එරෙහි ක්‍රියාකාරිකයෝ රැසක් සිටියහ. ලේඛකයකු, මාධ්‍යකරුවකු, චිත්‍ර ශිල්පියකු හා සමාජ ක්‍රියාකාරිකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ ද ඒ අතර…

coconut
|

රට තුළ පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව

රට තුළ පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව ජනගහණයේ වැඩිවීමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසයි. ඔහු සඳහන් කළේ 2000 වසරේදී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3,000ක අගයක පැවති බවයි. එම අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගෙන තිබේ. කෙසේ…

sinihala
|

ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 12කට සීමා කර ඇත. සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර…