රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්
|

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ, එහි මෙතෙක් ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම වෙබ් අඩවිය මේ වනවිට යාථා තත්වය පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න පොලීසියෙන් නව යෙදුමක්
|

රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න පොලීසියෙන් නව යෙදුමක්

ථවාහන පැමිණිලි සම්බන්ධව ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් E-traffic නම් යෙදුමක් ජනතාව වෙත හඳුන්වාදී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොලීසියේ නිල වෙබ් අඩවිය ඔස්සේ (www.police.lk) E-services වෙත පිවිස e-Traffic යෙදුම බාගත කළ හැකි බවයි. මෙහි ඇති camera option icon හෝ video option icon භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම් හෝ යම් ආකාරයක වැරදි ක්‍රියාවක්…

දික්ඔය නගර සභාවේ සේවක පිරිසට නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදෙයි
|

දික්ඔය නගර සභාවේ සේවක පිරිසට නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදෙයි

හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිම එම නගර ශාලාව ඉදිරිපිටදි සිදු කරන ලදි. එහි ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීම සිදු කල අතර මෙහිදි එම නගර සභාවේ සේවක පිරිසට වියළි ආහාර පාර්සල් බේදා දිමක්ද සිදු කරන ලදි.   මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

පි.චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම
|

පි.චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම

දිවංගත කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක හිටපු නියෝජ්‍ය ඇමති පි. චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම් උත්සවය හැටන් කදුරට ජනතා පෙරමුණ කාර්යාලයේදි පවත්වන ලදි. වත්මන් කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි වි. රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුණ සමරු උත්සවය පැවති අතර මෙම අවස්ථාවට කදුරට ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටින ලදි. මනුර…

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
|

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. අස්වැසුම කියන්නෙ මේ රටේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් දිළිඳුකම පිටුදැකීම සඳහා ලබා දෙන සංක්‍රාන්තික උපකාරයක් මිසක් දේශපාලකයන්ගේ අතින් මිටින් දෙන තෑග්ගක් නොවෙයි. දිළිඳු සහනාධාර ලබාදිය යුත්තේ දිළිඳුකම ස්ථාවර වන විදියට නෙමෙයි….

dailyreporter
|

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අයහපත් වෙයි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලටත් මාතලේ දිස්ත්‍රික්කයටත් අද (02) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව…

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ගේ තොරතුරු පොලීසියට
|

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ගේ තොරතුරු පොලීසියට

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ එය දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවයි. මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ලිපි ගොනු පොලීසිය වෙත භාරදීමේ ක්‍රියාවලිය සිදුවන…

නව වසර උදාවේදි හැටන් මහජන බැංකු ශාඛාව මගින් රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දෙයි
|

නව වසර උදාවේදි හැටන් මහජන බැංකු ශාඛාව මගින් රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දෙයි

නව වසර උදාවේදි හැටන් මහජන බැංකු ශාඛාව මගින් රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිම එම බැංකු ශාඛා ව තුලදි සිදු කරන ලදි. එම බැංකු ශාඛාවේ කළමණාකාර උමේස් අසංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රාජ්‍ය සේවයේ දිවුරුම් දිම සිදු කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය
|

ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව වසර වෙනුවෙන් සුබ…

රටේ ජිවත්වන සියයට හැටක දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට
|

රටේ ජිවත්වන සියයට හැටක දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට

පවතින බඩු මිල මිල හමුවේ මේ රටේ ජිවත්වන සියයට හැටක පමණ දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා  වැඩි දුරටත් මෙසේද පවසන ලදි. දැන් මේ රටේ අලුත් ආන්ඩුවක් පත් වෙලා…