දැවැන්ත උල්කාවක් – අනතුරු ඇගවීම්

දැවැන්ත උල්කාවක් – අනතුරු ඇගවීම්

මෙම මස 21 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් දැවැන්ත උල්කාවක් ගමන් කරන බවට විද්‍යාඥයින් අනතුරු අගවා ඇත. මෙම උල්කාව පෘථිවියට ඉතාම ආසන්නව ගමන් ගන්නා හෙයින් එය අනතුරුදායක විය හැකි බවට විද්‍යාඥයින් මත පළ කරයි. එනම් පෘථිවියට සැතපුම් මිලියන 1.5 ක් දුරින් ගමන් ගන්නා බවත් පැයට සැතපුම් 77,000 ක වේගයෙන් මෙම උල්කාව පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා බවයි වැඩි…

law

කොවිඩ් මළ සිරුර ඥාතින්ට බාර දෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයෙකුගේ මෘත දේහය ඥාතින්ට බාරදීම රෝහලෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා වහාම එම සිරුර ඥාතින්ට බාර දෙන ලෙස දන්වමින් පුත්තලම දිසා මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ (වැඩ බලන) දුලාන් වීරවර්ධන මහතාට නියෝග කර තිබේ. අංක 29/01 මහපල්ලිය පාර පුත්තලම ලිපිනයේ පදිංචිව සිටි 60…

වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා තවමත් පිපාසෙන් – වගකිවයුත්තන් නිහඩයි
|

වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා තවමත් පිපාසෙන් – වගකිවයුත්තන් නිහඩයි

මතුගම “ප්‍රජා පැතුම් පුර ගම්මානයේ ජනතාව වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා වගකිවයුත්තන්ට ලියුම් දුන්නත්, ඉල්ලීම් කලත් . විරෝධතා දැක්වුවත් තවමත් තමන් පිපාසෙන් යැයි, ගම්වාසින් කියති. සුනාමි ඛේදවාචකයෙන් උන්හිටි තැන් අහිමිවු ජනතාව වෙනුවෙන් ඉදිකල මෙම ගම්මානයේ 2006 වර්ෂයේදි තමන් පදිංචි කලත් එදා මෙදාතුර වසර 14 ක් තිස්සේ ගෙවත්තේ වතුර නැති ළිංවලට සාප කරමින් සිටින…

රාජ්‍ය සේවකයින් වැ‍ටුපක් හිමිවෙනවා වගේම පිනකුත් කරගන්නවා

රාජ්‍ය සේවකයින් වැ‍ටුපක් හිමිවෙනවා වගේම පිනකුත් කරගන්නවා

රාජ්‍ය සේවකයාට මේ වන විට රාජ්‍ය සේවයට වඩා වෙනත් කාර්යයන් කිරීමට සිදුව ඇති බවත් පැළ සි‍ටුවීම පවා ඔවුන්ට ම කිරීමට සිදුව ඇති බවත් අස්ගිරිපාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි අනු නාහිමියෝ පවසති. උන් වහන්සේ මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියට වසර 155ක් පිරීම නිමිත්තෙන් ඊයේ(08) පැවති රුක් රෝපණ වැඩසටහනක අනුශාසනාවක් සිදු කරමිනි. ගල්විහාර පුදබිම…

රටටම ආදර්ශයක් වූ දිරිය මවක් හා දූවරුවන්

රටටම ආදර්ශයක් වූ දිරිය මවක් හා දූවරුවන්

දේශීය ආහාර නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් මවක් සහ දියණියන් දෙදෙනකු මාතලේ ලග්ගල ගලේයාය නව ගුරුවෙල ප්‍රදේශයේ ජීවත් වෙති. මුළු ලොවම ලෝක කාන්තා දිනය ඊයේ (08) සමරද්දී මෙම ආදර්ශවත් මව සහ දියණියන් දෙදෙනා මුළු රටටම කාන්තා පරපුරටම ආදර්ශයකි. නව ගුරුවෙල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රදීපා ප්‍රනාන්දු මහත්මිය වයස අවුරුදු 50ක තිදරු මවකි. ඇය විවිධ දුෂ්කරතාවලට මුහුණ පා වසර…

මුදල් පසුම්බියට වෙච්ච දෙයක්

මුදල් පසුම්බියට වෙච්ච දෙයක්

මිහින්තලය පූජා භූමියේ කටුසෑය ආසන්නයේ වැටි තිබූ මුදල් පසුම්බියක් අහුලාගෙන එය හිමිකරු අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ආබාධිත තත්වයෙන් පසුවන යාචකයෙකු ඊයේ (8දා) කටයුතු කළේය. මිහින්තලය කටුසෑය ආසන්නයේ රෝද පුටුවක සිට එදිනෙදා අවශ්‍යතා සදහා බැතිමතුන්ගෙන් කීයක් හෝ මුදලක් ඉල්ලා ගන්නා මෙම පුද්ගලයාට සෑය ආසන්නයේ වැටී තිබුණි කාන්තා මුදල් පසුම්බියක් හමුවි තිබේ. කොතරම් අගහිගකම් පැවතියන් අනුන්සතු…

gold

යන්ත්‍ර සූත්‍ර යොදාගෙන රන් ආභරණ සෙවු පොලිස් සෙබළෙකු මාට්ටූ

රජසමයේ තැම්පත් කළ බව කියන රන් ආභරණ තොගයක් ඇති බවට කට්ටඩියෙකු පැවසීම නිසා ඒවා ගොඩගැනීමට විශාල කළුගල්තාලාවක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සිදුරු කරමින් සිටි සේවයේ නියුතු යුදහමුදා විනයාරක්ෂක පොලිස් සෙබළෙකු ඇතුළු සිවුදෙනෙකු හිදෝගම පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරතවු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිදෝගම පොලිස් වසමේ 104 පහළ තුරුවිල පිහිටි කුණු ඇලට යාබදව පිහිටා ඇති ගල්තලාවේ…

iththakanda

රටට මහ පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න

නිදහස ලබා වසර 73ක් සපිරෙන මෙම අවුරුද්දේ මහා සංඝරත්නය ලෙස අනාගත පරපුරට දිය හැකි එකම ආදර්ශය ‘බැහැ කියන වචනය ශබ්දකොෂයෙන් අයින් කර ගෙන මට පුළුවන් අපිට පුළුවන්. මෙය අපේ රට අපි දිනන රට හැටියට වැඩ කරන්න හිතට ගන්න රටට මහා පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න’ යැයි රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක උඩුනුවර ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ…

ol

සාමන්‍ය පෙළ විභාගය අස්සේ ගුරුවරුන් Smart වැඩ කරයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය පැවත්වෙමින් තිබියදි එහි සේවයේ නිරතවු ඇතැම් ගුරුවරුන් විභාග ශාලා තුළ ජංගම දුරකථන ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකළ බවට විභාග අධීක්ෂණ නිලධාරින්ට පැමිණිලි ලැබි තිබේ. අනුරාධපුර පිහිටි විභාග මධ්‍යස්ථාන කිහිපයක සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් විභාග නිරික්ෂණ කටයුතු පසෙක දමා සිය ජංගම දුරකථන වල අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරතවන…

sadawata

සඳ වටා සංචාරයට ආරාධනාවක්

ජපන් ප්‍රකෝටිපතියෙකු වන යුසාකු මේසාවා, එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් ගුවන් යානයෙන් සඳ වටා සංචාරයක් සඳහා තමා හා එක්වන ලෙස මහජනතාව නියොජනය කරමින් අට දෙනෙකුට ආරාධනා කර තිබේ. ට්විටර් හරහා වීඩියෝවක් මගින් “සියලු පසුබිම්වල පුද්ගලයින් එක්වීමට මට අවශ්‍යයි,” ඔහු යෙදුම් විස්තර සඳහා සබැඳියක්ද සමාජ මාධ්‍යයට එක් කර ඇත. ඔහු කියා සිටියේ මුළු ගමන සඳහාම මුදල් ගෙවන බැවයි….