බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!
දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය පිලිබඳ අදටත් හෙළි නොවුනද ඇය කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මේ වන විට ඇය සේවයක කළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කෙරුණු…









