සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව;ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය – අජිත් පැරකුම් ජයසිංහ
|

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව;ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය – අජිත් පැරකුම් ජයසිංහ

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක…

gossip news sri lanka
|

හැටන් නල්ලතන්නිය විශේෂ ශ්‍රිපාද බස් සේවාවක්

මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භයත් සමග හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය විශේෂ ශ්‍රිපාද බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝ අධිකාරි ඩබ්ලිව්. ජි. ජේ. කේ. කීර්තිරත්න මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කීර්තිරත්න මහතා පවසන ලද්දේ 2024-2025 ශ්‍රිපාද වන්දනා සමය මේ මස 14වන දින ආරම්භ වන බවත් එම ශ්‍රිපාද වන්දනා…

dailyreporter
|

භාණ්ඩ මිල ඉහල ගියද තමන්ට ලැබෙන ආදායම ඉහළ නොයාමත් සමඟ බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට

ඉහල යන සහාල් පොල් මිල හමුවේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන හාල් පොල් එළවළු ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගියද තමන්ට ලැබෙන ආදායම් තත්වයන් ඉහල නොයාමත් සමග තමන් මේ වන විට දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන…

ol-exam
|

2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30…

“ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ පොල් අපනයනය කරල ලාභ හොයන්න”
|

“ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ පොල් අපනයනය කරල ලාභ හොයන්න”

“මිනිස්සුන්ට කන්න පොල් නැතත් ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ මේ අවුරුද්දෙත් පොල් අපනයනය කරල විශාල ලාභයක් හොයන්න. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕන.” යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ පැවසීය. පොල් මිල ඉහළ යාම සහ පොල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය මගින් කොළඹ ලයන්ස් ක්ලබ්හිදී  පැවැත්විණි. එහිදී ඔහු සඳහන් කළේ පොල්…

පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක්
|

පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක්

හැටන් නගරයේ සමහර වෙළදුන් විසින් පදික මාර්ග අවහිර කරමින් වෙළද කටයුතු කිරිමත් සමග එම පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙකි සමහර වෙළදුන් මෙසේ පදික මාර්ග අවහිර කිරිමත් සමග පදිකයන්ට පදික මාර්ග පසෙක තබා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමට සිදු විමත් සමග එම පදියන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක්ද හට ගෙන ඇති බව ප්‍රදේශයේ…

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට
|

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට

ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ  ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගිත වාදනය වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. පුද්ගලික මෙන්ම ලංගම බොහෝ බස්…

මවට සහ දුවට එකවර මව් පදවිය
|

මවට සහ දුවට එකවර මව් පදවිය

ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ පවුලේ ලාරා සහ ඩෝරා සිංහ ධේනුවෝ පසුගියදා මව්පදවිය ලැබුවෝය. වයස අවුරුදු 10ක් පමණ වන ලාරා පැටවුන් තිදෙනකු බිහිකළ අතර ලාරාගේ දියණිය වන අවුරුදු 04ක් වයසැති ඩෝරා සිංහ ධේනුවද සිංහ පැටවුන් තිදෙනකු බිහිකළාය.ඩෝරා බිහිකළ සිංහ පැටවුන් තිදෙනාම ගැහැණු පැටවුන්ය. රිදියගම සෆාරි උද්‍යානයේම උපන් ඩෝරා සිංහධේනුව පසුගිය කාලයේ බොහෝ…

මදුරු කීටයින් නිසා දුම්රිය සේවකයින්ට දඩ
|

මදුරු කීටයින් නිසා දුම්රිය සේවකයින්ට දඩ

බදුල්ල දුම්රිය ස්ථානයේ නිළ නිවාස ආශ්‍රිතව මදුරු කීටයන් සහිත ස්ථානයන් පවත්වාගෙන ගිය බව කියන එම නිළ නිවාසවල පදිංචි දුම්රිය සේවකයින් 13 දෙනෙකු පසුගිය දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අනතුරුව එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 39000 ක මුදලක් දඩ වශයෙන් නියම කළ බවයි බදුල්ල මහ නගර සභාව සඳහන් කළේ. බදුල්ල නගරසභා බල…

නාවික හමුදාවේ 2,138කට උසස්වීම්
|

නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදට (09) යෙදී තිබෙනවා. එයට සමගාමීව විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138 දෙනෙක්ට උසස්වීම් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මතයි. ඒ අනුව සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක්ද බල නැවි තරාතිරම දක්වා නාවිකයන් 279ක්ද උසස් කර…