වතු කම්කරුවන් වෙනුවෙන් වත්තේ ජිවත්වන තරුණියක්ම ඉදිරිපත්වෙයි
වතු කම්කරු ජනතාව තුල පවතින විවිධ ප්‍රශ්න කෙරෙහි මෙතෙක් පත්වු මන්ත්‍රිවරුන් නිසි අවදානයක් යොමු නොකිරිම හේතුවෙන් වත්තේ ජිවත්වන තරුණියක් වන තමන් මෙවර ස්වාධිණ කණ්ඩායමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉදිරිපත්වු බව ස්විධිණ කණ්ඩායම් අංක 04 යටතේ තරග කරන වටවල මීනාච්චි වතුයායේ පදිංචි තිරුකේදිස්වරන් සුභාෂණි මෙනවිය පවසයි. වටවල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු සුභාෂණි මෙනවිය එහිදි වැඩි දුරටත්…