සේවක හිඟයෙන් ඇඟලුම් ඉල්ලුමට සැපයුම් දෙන්න බැහැ
මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් අපනයනය කිරීමට මහා පරිමාණ තොග ඇනවුම් ලැබුණත් ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන සේවකයන් සම්බන්ධයෙන් කොවිඩ් වසංගතයෙන් පසු කම්කරු අමාත්‍යංශය විසින් සමීක්ෂණයක් කර තිබිණි. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ඇඟලුම් කම්හල් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය කර ඇත. හතළිස්…