අරගලයට මුල්වූ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනයට උපදෙස්
|

අරගලයට මුල්වූ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනයට උපදෙස්

බංග්ලාදේශයේ ඇරැඹි ජන අරගලයට සමගාමීව මෙරට ජන අරගලයට මුල් වූ සමාජ ක්‍රියාකාරීන්ගේ සියලු ක්‍රියාකාරකම් වහාම අධ්‍යයනය කිරීමට මෙරට බුද්ධි අංශවලට උපදෙස් ලැබී ඇත. ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බංග්ලාදේශයට සමගාමීව මෙරට තුළද අරගලකාරී වාතාවරණයක් ඇති කිරීමට අරගලයට මුල් වූ ක්‍රියාකාරීන් උත්සාහ කරන්නේද යන්න අධ්‍යයනය කිරීම සඳහාය. ඒ අනුව මෙරට අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාලා ක්‍රියාකාරකම්…

මස්කෙළිය අනතුරින් දෙදෙනෙකු මියයයි
|

මස්කෙළිය අනතුරින් දෙදෙනෙකු මියයයි

මස්කෙළිය බ්‍රව්න්ලෝ ප්‍රදේශයේදි සිදුවු ලොරි රථ ත්‍රිරෝධ රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින සවස මස්කෙළිය බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදි කිරි ප්‍රවාහන කරන ලොරි රථයක් හා ත්‍රිරෝධ රථයක් එකි නෙක ගැටිමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්…

නොබෝ දිනකින් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අනතුරු ඇඟවීමක්
|

නොබෝ දිනකින් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අනතුරු ඇඟවීමක්

නොබෝ දිනකින් ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමක් තිබෙන බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන කියුෂු හි රික්ටර් ඒකක 7.1 ක භූමිකම්පාවක් පසුගිය බ්‍රහස්පතින්දා ඇතිවූ අතර පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණත් මරණ හෝ විශාල හානියක් වාර්තා වී තිබුනේ නැති අතර “මෙගා භූමි කම්පාවක්” ගැන අනාවැකිය…

බඩගින්න නිර්පාක්ෂිකයි
|

බඩගින්න නිර්පාක්ෂිකයි

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව…

Election
|

ජනපති සටනට 24ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ නැග ඇත. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත් වෙති. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ…

law
|

අල්ලස් ගත් කොස්තාපල්ට වසර 08ක සිර දඬුවම්

ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් නියම කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (09) මෙම නියෝගය නිකුත් කළේය.චෝදනා හතරට රුපියල් 5000 බැගින් රුපියල් විසි දහසක දඩයක්ද අගතියටපත් පැමිණිලිකාර ටිපර් රථ රියැදුරාට රුපියල් 50,000ක…

e news sri lanka
|

මත්පැන් බෝතල්වලට වෙනසක්

මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කර ඇත්තේ, නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බවයි.

අම්බ­ල­න්තොට තරු­ණ‍යන්ගෙන් අධි සුඛෝ­ප­භෝගී යාත්‍රාවක්
|

අම්බ­ල­න්තොට තරු­ණ‍යන්ගෙන් අධි සුඛෝ­ප­භෝගී යාත්‍රාවක්

අම්බ­ල­න්තොට, වැලි­ප­ට­න්විල, උස­න්ගොඩ සංචා­රක බෝට්ටු නිෂ්පා­දන කම්හලේ මෙරට තරු­ණ­යන්ගේ දෑතින් නිම­වෙන සුඛෝ­ප­භෝගී සංචා­රක බෝට්ටු විදෙස් ආයෝ­ජ­ක­යන්ට ලබා දීම සිදු කෙරේ. මෙලෙස මේ වසරේ ඉදි­කි­රීම් අව­සන් කරන ලද සංචා­රක බෝට්ටු­වක් කැරි­බි­යන් දූපත් ආශ්‍රිත කුර­සාමෝ දූපතේ සංචා­රක කර්මා­න්තය සඳහා විදෙස් ආයෝ­ජ­ක­ය­කුට ලබා දීම පසු­ගි­යදා සිදු විය. මුහුදේ පාවෙන අව­න්හ­ලක් ලෙසින් නිර්මා­ණය කර ඇති මෙම සංචා­රක මගී යාත්‍රාව…

mathiwarana komisin sabawa
|

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ…

election
|

මෙවර ඡන්දයේදි ගාල්ලේ කාන්තාවන් ඉදිරියෙන්

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා පරමාධිපත්‍යයේ බහුතර බලය කාන්තාවන් විසින් හිමිකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා පවසයි. ජනාධිපති මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී ඇති ඒකාබද්ධ ඡන්ද සංඛ්‍යාව 903163ක් වන අතර එයින් 51.76%ක් එනම් 467446ක් කාන්තා ඡන්දදායිකාවන් යැයි ඒ මහතා පෙන්වා දෙයි. මෙවර ඡන්ද හිමි පිරිමි ඡන්දදායකයින්ගේ ගණන 435717ක්…