ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ පෙළ ගැස්ම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.ඒ අනුව සමගි ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය.ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය.ජාතිකවාදී හා පැරණි වමට අදාල කණ්ඩායමේ අපේක්ෂකයා දිලිත් ජයවීර ය. දිලිත්ගේ ඡන්ද පදනමට තරඟයක් දෙන්නේ විජයදාස රාජපක්ෂ ය….