ISIS සංවිධානයට නව නායකයෙක්
ISIS සංවිධානයේ නායක අල් භග්දාදි එක්සත් ජනපද හමුදා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු එම සංවිධානය විසින් නව නායකයකු පත් කර ඇති බවට වාර්තා වේ. අල් භග්දාදි ගේ අනුප්රාප්තිකයා අබ්දුල්ලා ක්වාර්දශ් නොහොත් හජ්ජි අබ්දුල්ලා අල් අෆාරි බවට විශ්වාස කෙරේ. අල් භග්දාදි විසින් මොහුව සංවිධායට අගෝස්තුවේදී බඳවා ගෙන ඇති බවත් සංවිධානයේ මුස්ලිම් කටයුතු සිදු කිරීමට ඔහුට පවරා…