කැලණිවැලි දුම්රිය අවිස්සාවේල්ලෙන් ඔබ්බට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් දුම්රිය සේවා සංවර්ධනය සඳහා විශේෂ අවධානය යොමු කර ඇති අතර, දුම්රිය මැදිරි නිෂ්පාදනය හා අලුත්වැඩියාව මෙරට තුළම සිදු කිරීමට යෝජනා කර ඇත. දුම්රිය මැදිරි නිෂ්පාදනය මෙරට කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා පියවර කිහිපයක් ගැනීමට යෝජනා කර තිබේ. පළමු…