elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images
|

එළවලු ගණන් උස්සයි

නැවතත් එළවලු මිල ගණන් ඉහල යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 600ත් 700ත්, ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 360ත් 380ත්, බිට්රුට් ක්‍රිලෝව රුපියල් 500ත් 520ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 360ත් 400ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, වැටකොළු ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල්…

kiri-kala-perahara
|

තේරු උත්සවයේ කිරි කල පෙරහැර

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර 10වන දින පවත්වන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි අම්මාන් දේවාලයෙන් ගමන් ආරම්භ කල කිරි කල පෙර හැර හැටන් පොලිස් ස්ථානය, නගර සභා කාර්යාලය පසු කර හැටන් දෙවන විදිය ඔස්සේ ඔරලෝසු කණුව පසු කර ප්‍රධාන විදිය හරහා හැටන්  කතරගම දේවාලය දක්වා පැමිනෙන ලදි. මෙම කිරි කල පෙරහැරේ…

විකිණීම සපුරා තහනම් වූ දේ
|

විකිණීම සපුරා තහනම් වූ දේ

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිණීම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර මහතා පවසයි. හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති…

මිරිස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මිරිස්වල සැර බාලවෙයි
|

මිරිස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මිරිස්වල සැර බාලවෙයි

මේ වන විට අමුමිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 2000ත් දක්වා ඉහල යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 2000ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2300ත් 2400ත් අතර මිලකට අලෙවි වන බවත් එසේ ඉහල මිලකයට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද බොහෝ පිරිසක්…

audit1
|

මිලියන 1100ක් වැයකර හැදූ SLIIT ආයතනය ගැන වෝහාරික විගණනයක්

මහපොළ අරමුදලෙන් මිලියන 1100ක් වැය කොට SLIIT (ස්ලිට්) ආයතනය ඉදිකිරීම පිළිබඳව නැවත වෝහාරික විගණනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය. දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී…

සැගවුණු කලා අසිරිය -1 එලි දක්වයි
|

සැගවුණු කලා අසිරිය -1 එලි දක්වයි

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසර පුරා විද්‍යා විශේෂවේදි ගෞරව උපාධිය හදාරන උපාධි අපේක්ෂිකාවක වන ජේ. කේ. ධම්සරණි යන අය විසින් රචනා කරන ලද හෙළ කලාවේ සැගවුණු කලා අසිරිය-1 යන පොත එලි දැක්විම හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි සිදු කරන ලදි. හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා ජාතික පාසලේ ආදි සිසුවියක් වන ධම්සරණි සිසුවිය විසින් රචිත මෙම පොත තුලින්…

දින 8කදී ගම්පොළ බඹර දෂ්ටනයෙන් අටක් මැරිලා
|

දින 8කදී ගම්පොළ බඹර දෂ්ටනයෙන් අටක් මැරිලා

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් දින අටක් තුළ ගම්පොළ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ තුන්වන මරණයද සිදුව ඇති බව පොලීසිය පවසයි. ගම්පොළ පුපුරැස්ස ස්ටොලන්බග් උඩ කොටසේදී පෙරේදා (05) බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ මොට්ටයන් රාමසාමී නමැති අසූ තුන් හැවිරිදි අයෙකි. පසුගිය 31 වැනි දින පුස්සැල්ලාව ප්‍රදේශයේදී සිදු වූ බඹර ප්‍රහාරයකින් අට හැවිරිදි පාසල් දරුවකු මිය ගිය අතර,…

earthquake in sri lanka
|

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

president
|

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී  ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ…

STF අණදෙන නිලධාරී ධුරය වෙනස් වෙයි
|

STF අණදෙන නිලධාරී ධුරය වෙනස් වෙයි

ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි.පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ⁣ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.