sri-school
|

ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පලවන වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පලවන වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. එසේ ඇතුලත්වු නවක සිසුන් සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් සෙත් පිරිත් දේශනා කර ආශීර්වාද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්
|

ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සඳහන් කළේ එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය…

ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්
|

ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවයි. “ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ…

ea sports web app
|

පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළ පොලිස් නිලධාරියෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා . ගල්කිස්ස, රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටී අනතුර සිදුව තිබුණා . පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරුවරයා එම…

walkatha hirunews
|

කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි

ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා. මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින්…

stockmarkert
|

පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට

රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කරන ලදී. “පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි…

price
|

ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතු කම්කරුවන් දැඩි ලෙස අසරණ වෙති

දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ මේ විට තමන් දැඩි අසරණ තත්වයන්ට පත්ව ඇතැයි වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට සහාල් පොල් ඇතුළු බොහෝ භාන්ඩවල මිල දැඩි ලෙස ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය….

exam
|

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන පහතින් දැක්වේ,

දික්ඔය ප්‍රදේශයේ ජිවත් වන පවුල් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක්
|

දික්ඔය ප්‍රදේශයේ ජිවත් වන පවුල් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක්

දික්ඔය අලුත්ගම ප්‍රදේශයේ ජිවත් වන පවුල් 40ක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ඩෙන්මාර්ක්හි රාජ්‍ය නොවන සංවිධානයකින් ලද මුල්‍ය ආධාර ප්‍රථිපාදනවලින් මෙම වියළි ආහාර ලබා දිමට පියවර ගත් බවත් සහාල්, පිටි, සිනි, පරිප්පු, වැනි අතවශ්‍ය ආහාර වර්ගවලින් සමන්විත මෙම වියළි ආහාර…

victims of sexual violence statistics
|

වසරක් තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වෙයි. එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික…