ගල්අඟුරු සංචිතත් සීමා වෙයි
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත ප‍්‍රමාණය මාස තුනකට පමණක් සීමාවී ඇතැයි නොරොච්චෝල බලාගාර ආරංචි සඳහන් කරයි.මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව ඇත්තේ ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයක් පමණක් බවද වාර්තාවේ. ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට එම ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් දින 47 ක් තිස්සේ යළි පද්ධතියට එක්…